Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / තුන් කෝරලයේ ජනකතා

තුන් කෝරලයේ ජනකතා

About this book

මානව ඉතිහාසයේ දිගු කලක් තිස්සේ තුන් කෝරලයේ පලා පැහැ වනපෙත් අතර සිදු වූ විවිධ සිදුවීම් දෙස සද්දන්ත කඳුහෙල් නිහඬව ම බලා සිටින්නට ඇත. ඇළ, දොළ, ගංගා ඒ දකිමින් සිහින් ඕංකාරයක් නඟමින් කඳු, නිම්න, මිටියාවත් ඔස්සේ ගලා බසින්නට ඇත. එපවත් ඇසූ දුටු නිර්ව්‍යාජ ගැමි පරපුර අපේ පරපුර දක්වා එකී ජනකතා රස කර කියමින් ජන සාහිත්‍ය පෝෂණය කරන්නට දායක වන්නට ඇත.

මේ වනාහි නිහඬ කඳු, හෙල්, ගංගා අතර සැඟව ඇති ජනශ්‍රැති සමුදායෙන් බින්දු මාත්‍රයක් මතු පරපුර උදෙසා හෙළිදරව් කරමින් උපන් බිමට කරන්නා වූ මෙහෙවරක් ම වෙයි.

ISBN
9786245865444
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුන් කෝරලයේ ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.