Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලැම්බෝගිනි ලොරි හොල්මන

ලැම්බෝගිනි ලොරි හොල්මන

About this book

ලොරිය රේස් කරමින් සිටිනවා මිස ඉදිරියට ආවේ නැත. සුමිත් ලොරිය වටා කැරකුණා.

"ලොරිය අනතුරක් කරන්නේ නෑ වගෙයි. බලමු පොඩ්ඩක් පරික්ෂා කරලා."

සුමිත් ලොරියේ රියැදුරු අසුන අසල දොර වෙතට ගියා. ලොරිය කිසි හැල හොල්මනක් නැහැ. සුමිත් පිස්තෝලය එල්ල කරගෙනම එකවර දොර විවෘත කළේ ඕනෑම මොහොතක වෙඩි තැබීමට සූදානම්ව. දොර විවෘත කළ සුමිත් ගල් ගැසි රියදුරු අසුන දෙස බලා සිටියේ දෙනෙත් අදහා ගත නොහැකිව. රියදුරු අසුණේ සිටියේ....

Details
ISBN
9789557010786
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලැම්බෝගිනි ලොරි හොල්මන

Reviews are published once a member of our team has read them.