ලැවැන්ඩර් සුවඳ ටිෂූ
About this book
ඔහු මගේ මුහුණ දෙස බලා සිටින බව මට දැනෙයි. ඔහුගේ නහයෙන් වරින් වර පිටවන දිගු සුසුම්වල මඳ උණුසුම් බව මගේ මුහුණට යාන්තමින් වැදෙයි. ඔහු කාගේ වුව මට කම් නැත කියා මේ ප්‍රේමය මට විඳින්නම හිතෙයි. මම මුහුණ ඔසවා ඔහුගේ මුහුණ දෙස බලත්ම ඔහු මගේ මුහුණ දෙස හිස් බැල්මකින් බැලුවේය. හිස් බැල්මක් වුණද එය මා නතු කරගන්න පුළුවන් විදියේ බැල්මකි.
Details
ISBN
9786245768639
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review