පළිඟු පෙට්ටගම
About this book
මේ කිසිම දෙයක් සිද්ධ නොවෙන්න තිබුණා මම ජාත්‍යන්තර පාසලකට ඇතුළත් නොවුණා නම්. එහෙම වුණා නම් මට මුහුද යටට යන්න වෙන්නෙත් නෑ, මැරෙන්න ළං වෙන අවස්ථා ගණනාවකට මූණ දෙන්න වෙන්නෙත් නෑ. කවුද දන්නෙ? එහෙම නැත්නම් මට මගෙ පාඩුවේ අනිත් සාමාන්‍ය හැම කෙනෙක්ම වගේ ඉස්කෝලෙ ගිහින් ගෙදර ඇවිල්ලා ආයෙ ඊළඟ දවසෙ උදේට ඉස්කෝලෙ යන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඉඩ තිබුණා. එහෙමත් නැත්නම්, වෙන්න පුළුවන් නරකම විදිහට මාසයක්වත් යන්න කලින් පොළව යට පෙට්ටියකට වෙලා ඇටසැකිල්ලක් විදිහට ජීවිතේ ඉතුරු ටික ගත කරන්න වුණත් ඉඩ තිබුණා.
Details
ISBN
9789552134562
පිටු ගණන (Pages)
323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review