ලෙස්ටර් සිංහාවලෝකනය Hard Bind
About this book
ලෙස්ටර්ගේ ජීවිතය වනාහී අත්දැකීම් කෝෂ්ඨාගාරයකි. ඒ සමස්ත කෝෂ්ඨාගාරය වචනයට නඟන්නට යන තැනැත්තාට සිදු වන්නේ මහා පදරංග ජාතකයක් රචනා කිරීමට යි. සායක්කාර, ඉතා සීරුවෙන් ලෙස්ටර්ගේ ජීවිතයේ වැදගත් හා රසවත් සංසිද්ධීන් තෝරාගෙන මේ ලිපි පෙළ සම්පාදනය කොට තිබේ. ඔහුගේ භාෂා ශෛලිය සරල ය. එය පාඨක රුචිය දල්වන්නේ ය. කවර තරාතිරමක පාඨකයෙකුට වුව ලෙස්ටර් ජේම්ස් පිරිස් හඳුනා ගැනීමට අනුබල සපයන්නේ ය.
සුනිල් ආරියරත්න
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
Details
ISBN
9789557861272
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review