Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නොනිමි භව ගමන

නොනිමි භව ගමන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මා මියයන බව මා දැන සිටියත් මට කළ හැකි දෙයක් තිබුණේ නෑ. මන්ද යත් කිසිම කෙනෙකුට මා නො ඇසීමයි. නියත වශයෙන් ම මා සිටියේ ශරීරයෙන් පිටිනුයි. මා දුටුව මගේ ශරීරය ශල්‍යකර්ම මේසය මත මගේ ආත්මය ශරීරයෙන් පිටත! ප්‍රථමයෙන් මෙය නරක ලෙස මට හැඟුණත් ඒ සමගම දීප්තිමත් ආලෝකයක් පැමිණියා. මුලින් ම ඉන් මන්දාලෝකයක් විහිදුණා පසුව එය දීප්තිමත් ආලෝක දහරාවක් වුණා. ජාන ඇති දැවැන්ත ආලෝකයක්. ඒත් ඒක මට උණුසුමක් දුන්න. මට දැනුණේ උණුසුම් සංවේදිතාවක්.

"ඒක දීප්තිමත් කහ පැහැයක්" ඒත් ඒක තව තවත් සුදුයි. එය දැවැන්ත ආලෝකයක් මට එය විස්තර කිරීම දුෂ්කරයි. එහි ආලෝකය දසත විහිදුනත් මගේ දැක්මට බාධාවක් වුණේ නෑ. මට ශල්‍යාගාරය, වෛද්‍යවරුන් හෙදියන් ආදී හැම දෙයක්ම පෙනුණා. මුලින්ම ආලෝකය පැමිණීමත් සමග ම කුමක් සිදුවන්නේදැයි මට නිශ්චිත දැනුමක් තිබුණේ නෑ. ඒ ආලෝකය මගෙන් විමසුවා මා මියයාමට සූදානම් ද කියා. ඒක යම් පුද්ගලයෙකුගේ විමසීමක් වගේ වුණාත් විමසන්නෙක් එහි සිටියෙ නෑ. එය කටහඬක් පමණි.

ISBN
9786246722265
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොනිමි භව ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.