Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ලිලී

ලිලී

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ඉතින් මගේ මුළු ලෝකයම නුඹ ළඟ නතර වී ඇත....

මා ජෙරමිගෙන් ආදරය ඉල්ලූ වේ මටම අවේනික ක්‍රමයකටය. සෙල්ලක්කාර මගේ හිත ළඟ ජෙරමි නැවතුණාය කියන එක අදටත් මට අදහාගත නොහැක්කකි. බොහෝ කාලයක් යන තුරු මම ඉතා සංයමයකින් යුක්ත පුද්ගලයෙකු ලෙස ජෙරමි ඉදිරියේ මවාපාගෙන හිටියද ඒ මවාපෑම වැඩි කාලයක් නොගොස් නතර වුණේය.

මම ලියනකොට ජෙරමි කියවීම තමයි මගේ ආදරය ගලපාගෙන පවත්වාගෙන යන්න ලැබුණු එකම පිටිවහල. එක්කෙනෙක් ලියනකොට අනෙකා කියවන පෙම් කතා වල හරි ගැඹුරු චින්තනයක් තිබෙන බව මට විශ්වාස වුණේ ජෙරමිගෙනි. කතා බහක් තිබුණේම නැති කාලයේ පවා අපි අදහස් හුවමාරු කරගත්තේ කවි හරහාය. මා ලියන කවි දහසකට එකක් පමණක් ලැබෙන පිළිතුරක ජෙරමිගේ මහා පරිමාණ ප්‍රේමය මට දැනුණේය.

ISBN
9786245768493
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලිලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.