ලෝ නයනය
About this book
ටූ රිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන මවරේන්, එක්තරා තරුණයන් තිදෙනෙකු සොයා ගන්නීය. ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ. දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත්, එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාතු වූත්, 'තෝරාගත් ඇත්තා' හෙවත් 'මකරෝත්පත්තිය' විය හැක. නමුත්; එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමනක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරඟයක යෙදෙමින්, ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය, මිත්‍යාවන් සහ පුරාවෘත බවට පත්වූ භූමි ඔස්සේ සිය කාර්යභාරයට මඟ පෙන්විය යුතුය. පැරැණි මෙන්ම නව මිත්‍ර පාර්ශව වෙතට මඟ පෙන්විය යුතුය; අනාගත වාක්‍යයේ පියවර තුළට මඟ පෙන්විය යුතුය.
Details
ISBN
9786245579143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review