Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ලොවි මල්ල

ලොවි මල්ල

කතෘ (Author): සුමනා කහවල
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

දුවේ පුතේ,
විටින් විට උතුර දකුණ බලා යන
කළුගං දියෙන් සරුසාර වූ ඉඩම් වත්තිය,
අච්චිල, දිසාරාම ගම්වල ළමුන්
අපි සැමවිට විභාගකුඹුර පාසලේ දී අකුරු උගත්තෙමු.
නිරන්තර තුරුලතාවන් සෙවණ ලද වන පෙදෙස පසු කරපු තුලට වැදී,
ගස් ගෙඩි කඩා හැළුවෙමු.
නාබිරියන්, දං බිඹුටු, බෝවිටියා මෙන් ම ගෝනපල වැලපීන
ලොවි, රඹුටන්, ඇඹුල, සේර, බෙරලි, අපි බෙදාහදා ගතිමු.
ඇළ දොළ දියකෙළිවල
පැන සිනා නැගුවෙමු.
වෙල කඩසේ වැටුණ ගවයින්ට කරුණාව සැලසුවෙමු. මේ අත්දැකීම්
විඳගන් අපට දුක, සතුට, කඳුළ, වේදනාව, බිය මුසු හැඟීම් ආවර්ජනය.
වැඩිහිටියෙකගෙන් ලබන ආදරය, කරුණාව, සෙනෙහස
මෙන් ම තරවටුව, කෝපයන්, බැනවැදුම්ද දරාගැනීමට තරම් අප සිරකරුව.
වැඩිහිටියෙකුගේ දෘෂ්ටියෙන් ලබන වේදනාව භාවනාත්මක ය.
වයසින් අත්දැකීමකින් ලබන වින්දනය දියුණුමනසය.

ඇත්කවලා.

ISBN
9789554474024
පිටු ගණන (Pages)
18
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලොවි මල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.