ලුයිස් මේරි ඛේදවාචකය
About this book
"දක්ෂ වෛද්‍යවරයෙක් මිනීමරුවෙක්
උනොත් මොකද වෙන්නේ? එතකොට, දක්ෂ
රහස් පරීක්ෂකයෙක් පාතාල කාරයෙක්
උනොත් මොකද වෙන්නේ?" සිස්ටර් ලෝරා
ජොආනාගෙන් විමසුවාය.
"ජොආනා අපේ මරියා දැනුවත්ව හරි
නොදැනුවත්ව හරි ඒ ආත්මය නිදහස්
කරලා......"
"දෙයියනේ, ඒක මහා දරුණු ආත්මයක්"
ඇය ජොආනාගේ අත තදින් අල්ලාගන්නා
අතරේම පැවසුවාය.
පළිගැනීමේ වියරුව හැදුණම තමන්
කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද
කියනදේ ගැන සිහියක් නෑනේ, එයාලට
ඕනේ, මොන මාර්ගෙකින් හරි තමන්ගේ
අරමුණට ලං වෙන එක විතරයි.
Details
ISBN
9786249931435
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review