Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මා හද තුළ ඔබ

මා හද තුළ ඔබ

ප්‍රකාශක (Publisher): Moonlight Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බිග් මැච් ට්‍රක් රථය වරින් වර බසය ඉස්සර කළේ ය. යළිත් පසු විය. ඉස්සර කරන වෙලාවට එහි සිටිනා කොල්ලෝ ""කියා කෑ ගැසූහ. අසුනත් සමග ම ඇය බසය තුළ ගිලී යන බවක් තඹරු පියුම්රා දිවාකර ට දැනිණ. මුහුණෙන් මොන විදිහේ කතාවක් කියවන්නේ දැයි ඇය නො දැන සිටියා ය. නමුත් තඹරු කියා නමක් හෝ කෙනෙකු ගැන කිසි දාක අසා නැතිවා සේ, ඇය හැඟීම් නැති ප්‍රතිමාවක් බවට පත් වී සිටියා ය. බස් රිය තුළ තඹරු කියා දැරියක ඇති බව එහි සිටි කවුරුත් නිසැක ලෙස සිතන්නට ඇත. නමුත් ඒ තඹරු පාසල් දැරියක මිස ඇය යයි කිසිවෙකු නො සිතන බව ඉඳුරා විශ්වාස නිසා ඇය හිස කෙළින් තබා ගෙන සිටියා ය. 

ISBN
9786249100947
පිටු ගණන (Pages)
363
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මා හද තුළ ඔබ
This book මා හද තුළ ඔබ ගංගා ෂයිනි ගමගේ
රු. 1,440.00 රු. 1,800.00
හුස්මක් දුරින් ගංගා ෂයිනි ගමගේ
රු. 540.00 රු. 600.00
අහස තරු සහ කළුවර ගංගා ෂයිනි ගමගේ
රු. 1,000.00 රු. 1,250.00
3 books selected
රු. 2,980.00 රු. 3,650.00
Save රු. 670.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මා හද තුළ ඔබ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.