Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / අනුරාධා නිල්මිණි / මඳහසක මැදියම

මඳහසක මැදියම

About this book

ඇස තෙමන්නට නොවෙයි

මුහුණ මගහරින්නේ

හිත පෙළන්නට නොවෙයි

සක්මනට නොඑන්නේ

මතකය ම මී විතකි

එයිනි දිවි ගෙවෙන්නේ

අතහැරීමට තමයි

ආදරේ කියන්නේ

Details
ISBN
9786245774241
පිටු ගණන (Pages)
51
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මඳහසක මැදියම

Reviews are published once a member of our team has read them.