Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මඩකලපු වීරයා අම්පාරෙ ද්‍රෝහියා කළුතරට සිංහයා

මඩකලපු වීරයා අම්පාරෙ ද්‍රෝහියා කළුතරට සිංහයා

About this book

අම්බලන්ගොඩගේ ඇන්ඩෲ ද සිල්වා උපන්නේ වැලිගමය. දිසාපතිවරයෙකු හා අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් ද ඉන් පසුව තවත් බොහෝ වගකීම් ද භාරව කටයුතු කළ ඔහු මෙරට වැඩිම මැතිවරණ සංඛ්‍යාවක් මෙහෙය වූ දිස්ත්‍රික් තේම් භාර නිලධාරිවරයා වේ. අතිරේක දිසාපතිවරයා ලෙස වසර නවයක් ද මහා දිසාපතිවරයා ලෙස වසර 10 1/2 ක් ද ඔහු කළුතර දිස්ත්‍රික්කයේ සේවය කර ඇත.

තම විෂය පථයට එහා ගොස් සමාජයට වැඩදායි නිර්මාණශීලි කටයුතු රැසක් සිදු කල ඔහු පොදු ජනතාව අතර ජනප්‍රිය චරිතයකි.

නිලධාරියෙකු යනු රටේ සම්මත අණ පනත්වලට අනුව කටයුතු කරන්නෙකු විනා දේශපාලඥයන්ගේ රුචි අරුචිකම් අනුව වැඩ කරන ඔවුන්ගේ අතකොලුවක් නොවේ. ඔවුන්ගේ අනීතික ක්‍රියාවලට සහය දී බඩ වඩා ගන්නා අයෙකු ද නොවේ. ඇන්ඩෘ ද සිල්වා කටයුතු කලේ ඒ සම්මතයේ පිහිටා ය.

මෙරට ජ්‍යේෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වන ඒ. ඇන්ඩෘ ද සිල්වාගේ රාජකාර් අත්දැකීම් ඇසුරෙන් තබන මෙම සටහන හුදෙක් චරිතාපදානයක් ම නොවේ. එය රාජ්‍ය සේවයේ නවකයන්ට මෙන්ම කාටත් තක්සලාවකි.

යහපත් මෙන්ම අයහපත් දේශපාලඥයින් ද,ගැති නොවන අභීත රාජ්‍ය නිලධාරීන් ද මෙන් ම ලෙනාඩ් වුල්ස්ට මෙන් සිළිඳුලා හා බටුන්ලා ද ඔබට මෙහිදී මුණගැහෙනු ඇත.

ISBN
9786242109114
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මඩකලපු වීරයා අම්පාරෙ ද්‍රෝහියා කළුතරට සිංහයා
This book මඩකලපු වීරයා අම්පාරෙ ද්‍රෝහියා කළුතරට සිංහයා සුනිල් එස්. තන්ත්‍රිආරච්චි
රු. 1,000.00 රු. 1,250.00
ශිෂ්ය නායකයෙක් ඇවිත් සුනිල් එස්. තන්ත්රිආරච්චි
රු. 520.00 රු. 650.00
මඩු පුදබිමේ ඇසූ නෑසූ කතා සුනිල් එස්. තන්ත්රිආරච්චි
රු. 440.00 රු. 550.00
3 books selected
රු. 1,960.00 රු. 2,450.00
Save රු. 490.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මඩකලපු වීරයා අම්පාරෙ ද්‍රෝහියා කළුතරට සිංහයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.