Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැඩියෝ

මැඩියෝ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

ඇරිස්ටොෆනිගේ මැඩියෝ නාට්‍යය කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් ඩයොනීසස්ගේ එලොව ගමන හා ප්‍රසිද්ධ කිවියන් දෙදෙනෙක් වන යුරිපිඩිස්ගේ සහ ඊස්කිලස්ගේ සාහිත්‍ය පිළිබඳව සංවාදය මගිනි. මෙම නාට්‍යය හාස්‍යජනක නාට්‍ය අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා නාට්‍යයක් වෙයි. ග්‍රීසියේ සංචාරය කරන සාමාන්‍ය අයට ඇරිස්ටොෆනීස්ගේ නාට්‍යවලින් තරම් ග්‍රීසිය පිළිබඳ දැනුමක් ලබාගත හැකි වෙනත් සාහිත්‍ය රචනා නොමැති තරම්ය.

ISBN
9789553056764
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැඩියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.