රතු වෙළඹ
About this book
'ඔහුගේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා' යැයි වරක් නිව්යෝර්ක් සඟරාව විසින් හඳුන්වන ලද සෑම් ෂෙපර්ඩ්ගේ නාට්‍යයක් සිංහලට නැගෙන පළමු අවස්ථාව මෙයයි. නිව්යෝර්ක් නගරයේ නාට්‍ය විචාරකයන්ගේ කවය විසින් වසරේ හොඳම නාට්‍යය සේ නම් කරන ලද 'රතු වෙළඹ' නාට්‍යයෙහි දෙබස්, චරිත නිරූපණය හා එහි එන පුරාණෝක්තිමය මානය සලකා 'නිව්ස්වීක්' සඟරාවේ විචාරක ජැක් ක්‍රොල් වරක් මෙසේ කීය: 'ෂෙපර්ඩ් යනු අපේ වේදිකාවේ මහා කවියෙකි.'
මේ නාට්‍යය නිෂ්පාදනය වී බොහෝ කාලයකට පසුත් එහි එන චරිත නිරූපණය සඳහා අවස්ථාවක් ලබා ගැනීමට ප්‍රකට නළුනිළියෝ පවා ආසාවෙන් පසුවෙති. ෂෙපර්ඩ් වේදිකාව මත ගොඩනගන චරිත ශ්‍රේෂ්ඨ නවකතාවක එන චරිත සේ රසිකයාට පෙනෙන බැවිනි.
Details
ISBN
9786246625733
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review