මදුරාපුර දෙවඟන
About this book
රූමත් කුමරියන් දක්ෂිණා සමඟින් වස්ගමු තැන්නේ රිසියේ ප්‍රීති වෙද්දී තමන් සියලු බලතල සහිතව සිටියදීත් හුදෙකලාව දුක් විඳීමේ තේරුමක් නැතැයි අවසානයේ මේඛලා රැජින සිතුවාය. කඩවසම් දක්ෂිණ සෙනෙවි දැකීමෙන් අළු යට ගිනි පුපුරු සේ යටපත්ව තිබූ ඉඳුරන් යළිදු හිස ඔසවන්නාක් සේ ඇයට දැනිණ.
Details
ISBN
9786245693641
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review