Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුසුම් සහ පවන්

සුසුම් සහ පවන්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ඔබ මට සුසුමක් වූ සේම
පවනක්ද වනු මැනැවි”

සුසුම් සහ පවන්
යෞවනයේ චමත්කාරය

“ඌ නාට්ටි කරලා කන්න අඳින්න දෙනකොට අපි ඉඳීවි සොහොන් පිට්ටනිවල...”
- පප්පා

“සිහිනෙන් ගෑ සුවඳක් වගේ මතකය පමණක් ඉතිරි කරලා වන්දි ගෙවන්නත් ඉස්සර ඇස් පියාගත්තේ ඇයි රත්තරං පප්පේ...”
- පවන්

“පප්පගෙන් දියවැඩියාවයි මම්මගෙන් ප්‍රෙෂර් එකයි මිනිහගේ හොඳ හිතයි ඇරෙන්න පවන් ලඟ වෙන මොකවත් නෑ. කැමතිනම් අල්ලලා බැඳ ගන්නවා...”
- දුන්හිඳ

“හැම කොල්ලෙක්ම කෙල්ලෙක් මුණගැහුනම මුලදී කියන සැහැල්ලු වචනයක් තමයි “මම ආදරෙයි” කියන එක. ඒත් ආදරේ කියන්නේ ආදරේටම නොවෙයි...”
- සුසුම්

ISBN
989559931317
පිටු ගණන (Pages)
179
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සුසුම් සහ පවන්
This book සුසුම් සහ පවන් සෙඩ්රික් ප්‍රනාන්දු
රු. 315.00 රු. 350.00
කඩුවේ ගෙදර මුහන්දිරම් සහ සමාගම සෙඩ්රික් ප්රනාන්දු
රු. 380.00 රු. 475.00
කවුළුවෙන් බලාසිටි යුවතිය සෙඩ්රික් ප්රනාන්දු
රු. 360.00 රු. 400.00
3 books selected
රු. 1,055.00 රු. 1,225.00
Save රු. 170.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුසුම් සහ පවන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.