මෙතරම් ප්‍රේමයක්
About this book
සිත දොම්නස හද පුරවාගෙන ආහාර ද නොගෙන වඩිවේල් වේලපහින් ම නින්දට ගියේ දුර්ගා බිළිඳිය අසලින් ඇලවී නිදා සිටියදී ය. අලුයම පහට පමණ වඩිවේල් අවදි වූයේ බිළිඳිය ඊශ්වරී ගේ හැඬුමත් සමගිනි. විගස පැදුරෙන් නැගිටගත් වඩිවේල් දුර්ගා අසල නොපෙනෙන්නට වූයෙන් දරුවාද වඩාගෙන නිවසේ පසුපසට ගමන් කළේ ලැයිමේ ගැහැනුන් අවදි වන්නට පෙර හෙළිපෙහෙළියට ඇය යන්නට ඇතැයි සිතාගෙන ය. නමුත් කිසිසේත් ම අපේක්ෂා නොකළ අන්දමින් වඩිවේල් දුටු දර්ශනය හේතුවෙන් ඔහු බියෙන් ත්‍රස්ත ව ගියේ ය. දුර්ගා පරාලයක ගැට ගැසූ සාරි පොටකින් එල්ලී සියදිවි තොර කරගෙන සිටියා ය.
Details
ISBN
9786245693610
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
මෙතරම් ප්‍රේමයක්
රු. 720.00
රු. 900.00
කඩුවේ ගෙදර මුහන්දිරම් සහ සමාගම
රු. 380.00
රු. 475.00
කවුළුවෙන් බලාසිටි යුවතිය
රු. 360.00
රු. 400.00
3 books selected
රු. 1,460.00
රු. 1,775.00
Save රු. 315.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review