මහා ගුරුවරයාණෝ
About this book
කිසියම් පුද්ගලයකු සම්මානයකට හෝ ඇගයීමකට පාත්‍ර වන්නේ ඔහු හෝ ඇය සමාජ පෝෂණය පිණිස ඉටුකල මෙහෙවර ලෝකයට හෙළිදරව් වුවහොත් පමණි. එනමුදු ඇතැම් ශ්‍රේෂ්ඨයෝ ස්වාර්ථය සඟවා සමාජයට අවශ්‍ය දේ පමණක් දායාද කොට අප්‍රසිද්ධියේ මිය යති. “විල්ෆ්‍රඩ් පෙරේරා” මහතාද එලෙස නිවී ගිය මිණි පහනකි. සිසුන් හා ජන සමාජය වෙනුවෙන් එතුමන් කල කී දෑ ලොවට හෙළිදරව් වූවා නම් “නොබෙල්” ත්‍යාගයෙන් පවා පිදුම් ලැබීමට ඉඩකඩ තිබුණේයැයි නොබියව පවසමි.
සෑම ගුරුවරයකු විසින්ම කියවිය යුතු පොතක්.
මහාචාර්ය T. S. G. ෆොන්සේකා
Details
ISBN
9786246016487
පිටු ගණන (Pages)
98
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review