Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මාගරට්

මාගරට්

ප්‍රකාශක (Publisher): Reading Planet
About this book

"බැහැපිය ගහෙන්"

"ඇයි...?

"තොගෙ හතර හන්දි කඩන්න"

"බෑ"

චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.

"මම ගහ කපනවා"

"මං මැරෙනවා ගහෙන් පැනලා"

"ආහ් මැරියංකෝ. මැරුණත් ගහනවා තොට"

"මං මැරු‍ණොත් කව්ද කොස් කඩන්නේ?"

"කොස් නොකා ඉන්නවා"

"ඇයි මං මොකක්ද කළේ"

"ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ...?"

"මං නැග්ගෙ නිකම්"

"තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව"

"ගැහුවොත් මං කියනවා."

"මොකක්ද ?"

"අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා"

ISBN
9786245558254
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Excellent
    Very funny and enjoyable to read!
    Sandy රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: මාගරට්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.