මගේ කතාව
About this book
ඉන්ද්‍රනාථ තේනුවරගේ 'මගේ කතාව' ඔහුගේ පමණක් කතාව නොව, ලංකාවේ එකමත් එක යුගයක කතාවකි.
නෙක පිරිපත අත්දැක, ගම ද නගරය ද සැරි සරා, වීරයන් සූරයන් ප්‍රාමාණිකයන් මෙන්ම නිවටයන් කවටයන් කුහකයන් පිරි මග ගෙවා විත්, දිවි තරණය කළ පරම්පරාවක කතාවකි.
අනෙක් අතට, මේ වූ කලී, නෙත ද අත ද සිත ද මෙහෙයවමින්
විස්කම් පෑ මිනිසකුගේ කතාව ය.
ඒ නෙත නොදෙවෙනි නෙතකි. සාක්ෂිකරු කැමරාව ය. ඒ අත නො දෙවෙනි අතකි. සාක්ෂිකරු පින්සල ය. ඒඒ සිත නොදෙවෙනි සිතකි. සාක්ෂිකරු සමාජය ය.
එහෙත් ඒ චාරිකාවේ වැරදීම් ද පැරැරැදිම් ද නැතුවා නොවේ. දිනුම යනු තමන් ආ මග ගැන මිනිසකුට ඇති නිවැරදි මිනුම් ය.
'මගේ කතාව' ඔබේ හද බඳිනු නිසැකය. ඉන්ද්‍රනාථ තේනුවර, ඔහු කළ අනෙක් වැඩි සේම මේ වැඩේ ද තිතට කර ඇති බව පවසන්නේ, ආදරයෙනි, ගෞරවයෙනි.
විම්ල් කැටිපෙආරච්චි
Details
ISBN
9786246268022
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review