Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

About this book

“මම මගේ පියාගේ සහ සහෝදරයන්ගේ අණට සෑම මිට ම කීකරු වූ අහිංසක ගැමි දැරියක් වෙමි.” සෑම දෙයට ම එකඟ වීමට සහ ‘හා’ කීමට මම පුරුදු වී සිටියෙමි. එහෙත් අද ‘බෑ’ කියා පැවසීමට මම තීරණය කළෙමි.

2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමඟ ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි. දේශීය මාධ්‍ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැනු ළමුන්ගෙන් අඩක් ම නීත්‍යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත්‍රවලට මෙන් ම තමාගේ ම පවුලට ද එරෙහිව ද නුජූඩ් එල්ල කළ එඩිතර විරෝධය, මැද පෙරදිග අනෙක් දැරියන්ට ද ඔවුන්ගේ විවාහයන්ට අභියෝග කිරීමේ පෙළඹවීමක් ඇති කර ඇත. ඇගේ මේ කතාව ශෝකයේ, ජයග්‍රහණයේ සහ ධෛර්යයේ අමතක නොවන කතාන්දරයකි.

ISBN
9789556565287
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.