මගේ පුංචි රෝස මලේ
About this book
රූමත්, උගත්, වංශවත් නීලමණී අත්තනායකට
සෙනරත් ධනසේකර මුණගැසුණේ ඈ ඔහු යටතේ
භාෂා පර්වර්තිකාවක් ලෙසසේවයට පැමිණි විට ය.
කඩවසම් සෙනරත් විවාහක දෙදරු පියෙකු විය.
තම අත පතා ආ සියල්ලෙන් පරිපූර්ණ තරුණයන්
කිසිවෙකුටත් කැමති නොවූ නීලමණී
සෙනරත් කෙරෙහි ආශක්ත වූවා ය.
ඔවුන්ගේ ඉරණම කුමක් වී ද?
Details
ISBN
9789556565379
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review