මගේ පුතු චේ
About this book
තම පුතකු පිළිබඳව සැමරුම් දිග හරින්නට පියකුට ඉඩ සැලසෙනුයේ ඉතා කලාතුරකිනි. තම පුත්‍රයා ලෝකයේ
ගමන්මඟ වෙනස් කළ මානව හිතවාදී අරගලකරුවෙකු වු විට එය තවත් තීරණාත්මක වෙයි. අර්නෙස්ටෝ ගුවේරා
ලින්ච් එබන්දෙකි. කුඩා මල් පැළය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොවම සුවඳ කරනා සොඳුරු මලක්
බිහිකිරීමේ අන්අදරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත. එහෙත් ඒ පුවත ද ඔබ හොඳින් දන්නේ නම්
ඒ කෙරේ ඇති ආදරය. ළබැඳියාව සිය දහස් ගුණයකින් වැඩිවෙයි. අර්නෙස්ටෝ චේ ගුවේරා සම්බන්ධයෙන් ගත් කල ද
එය එසේම ය.
Details
ISBN
9789551558949
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review