Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මගෝඩි කෝච්චිය

මගෝඩි කෝච්චිය

About this book
මගෝඩි කෝච්චිය අවන්ති අතපත්තු "කෝ ඔහෙලගෙ මගෝඩි පුතණ්ඩියා!තව ඩිංගෙන් මාව නතර වෙන්නේ අර පොල් අතු වල මැද .මඩ ගෑවිලා විතරක් බේරෙන්නේ නෑ." "ඇයි සිරිපාල අයියෙ,මේ ළමයා මොකක්ද ඒ පාර කරලා තියෙන්නේ? ඉන්ඩ මම චතුර ට කතා කරන්නම් කාමරේ ඇති." "කාමරේ හිටියා නම් අර කමත මැද්දෑවේ පිස්සුවෙන් වගේ උඩ බලාගෙන ඉන්නේ හොල්මනක්ද?" "ඒක වුනේ මෙහෙමයි අම්මේ, මන් ගෙදර එන්න හදන කොට තමයි දැක්කේ ඇලේ මාළු මහා ගොඩක් රංචු පිටින් ඉන්නවා.ඉතිං මට මාළු කාරයෙක් න;නොවී ඉන්න බැරි වුනා.මාළු දැලක් හොයන්න ගේ වටේ යනකොට තමයි අම්මේ, හොඳ වෙලාවට මට මදුරු දැල මතක් වුනේ." " ලනුව අල්ලන්න පුතාට උස මදි නේද? එන්න මම ඔයාව උඩට උස්සන්නම්." "අපෝ එපා අප්පච්චි, ළමයි දැක්කොත් මට හිනා වෙයි.රජිත මට උස යන්න කෙමකුත් කියලා දුන්නා." " ඒ මොකක්ද?" "කළුවර දාකට මහා රෑට එලියට ගිහින් සිය පාරක් උඩ පනින්න කිව්වා."
ISBN
9789556912340
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Good book
    I could go to my childhood while reading this wonderful book. Can read contentiously and feel no to stop for a short break even since the nice story is that much interesting.
    Saara ·
Write a review
Write a review

You're reviewing: මගෝඩි කෝච්චිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.