මගුල් දා මග හිටිය පියට්ටුවා සහ තවත් කතා
About this book
පාදුක්ක පැත්තේ නිලමේ කිට් ගහන් ක්ලැසික් කාර් හදපු බාස් කවුද?
ගලිගමුවේ කුණකටුවා චණ්ඩියෙක් ද? අහිංසකයෙක්ද?
ගලවද්දී යාළුවෝ හයිකරද්දී මාළුවෝ වෙන්නේ මොකද?
ජපනාට පිටුපාලා ප්‍රංශකාරයා යාළුකරගත්තු එක චපල කමක්ද?
සහලෝලා උණ තියාගෙන ගිටාර් ගහන රෙගේ ගායකයා කවුද?
මේ ඔක්කොම වාහන වලට සම්බන්ධ දේවල් බව විශ්වාස කරනවද?
නැත්නම් මේ පොත අරගෙන කියවන්න. 2016 අවුරුද්දේ ඉඳන් මේ දක්වා කාර් පිස්සුව ෆේස්බුක් පිටුවේ පළවුණු රසවත්ම
කතා කීපයක් වගේම මීට කලින් කිසිම තැනක පළනොවුණු කතා කීපයක් මේ පොතට ඇතුළත්.
Details
ISBN
9789553538048
පිටු ගණන (Pages)
149
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review