මහාමාරිය
About this book
ඔරානය, ඇල්ජීරියාවේ වෙරළ තීරයේ පිහිටි කුසීත
කමෙන් වෙළී ගිය 'සාමාන්‍ය' නගරයකි. ඒත් එක්
වසත් සමයක, එහි නගරවැසියන් සියල්ලන්ගේ හුරු
පුරුදු ජීවන රටාව උඩු යටිකුරු කරන සංසිද්ධියක්
ඔරානයේ සිදුවෙයි. එනම්, දරුණු වසංගතයක
ආගමනයයි.
ඉතින්, ඔවුන් පිළිගෙන සිටි සියලු විශ්වාසයන්,
වටිනාකම්, සබඳකම් ගැන නැවත සිතන්නට බල
කරමින්, නගරවාසීන් මත තම අණසක පැතිරූ මේ
වසංගතයෙන් ඔරාන් වැසියන්ට ගැලවිය හැකිවේද?
එයින් පසු ඔවුන්ට හමුවන ලෝකය තුළ ඔවුන්
පවතිනු ඇත්තේ කෙසේද?
ඇත්තටම, මේ ඔරානයේ කතාව පමණක් නොවී,
මේ මිහිපිට, වෙන අන් ඕනෑම පුරයක කතාන්දරය
විය නොහැකිද?
"මෙය අපේ කාලයට කෙතරම් වැදගත්දයත්, එය ඉවතලීම
මිනිස් සාරයට එරෙහි අවමානයක් බඳුය"
- The New York Times Book Review
Details
ISBN
9786245087815
පිටු ගණන (Pages)
374
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review