Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / මහ රෑ ඇවිදින මළමිනිය

මහ රෑ ඇවිදින මළමිනිය

About this book

අයියේ.. මට බයයි.

අපි ආපහු ය..යමු ද අයියේ?” නලින්ද ගොන ගසමින් කිව්වේ  ̈න..නලින්ද මල්ලි.. ඇයි මොකද වෙලා තියෙන්නේ. ඇයි ඔයා බය වෙලා?” සඳුන් ඇසුවා. පිටුපස හැරී තමන් ආ වැව්කණ්ඩිය දෙස බැලූ නලින්ද

දුටු දෙයින් ඔහුගේ සියොළඟ

හිරිවැටී ගියා. ඔහු දුටුවා දත් විලිස්සා ගත් සිරුර පුරා රෝම පිරුණු, ගොරකා ගෙඩි දෙකක් වන් ඇස් ඇති යකෙක් ඔවුන් දෙසට කළුවරේ ඇවිදගෙන එනවා.

”ස සඳුන් අ අයියේ අපි ගමට ද් දුවමු.” නලින්ද එක වරම ආපසු හැරී සඳුන්වත් දමා ගම දෙසට දුවන්නට වුණා...

ISBN
9789554827967
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහ රෑ ඇවිදින මළමිනිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.