Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මහසොහොන්

මහසොහොන්

ප්‍රකාශක (Publisher): සදී ප්‍රකාශන - Sadee Publication
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“රටේ පාලකයාගේ අණ චෞර නම් රටේ පාලකයාගේ අණ ප්‍රාජාතන්ත්‍රවාදයට එරෙහිව නැගෙනා මරු කපොල්ලක් නම් මම එහි ඉදිරිපිට සිට නොගන්නෙමි. මම සැමවිටම අවි අතට ගනු ලැබුවේත් ලබන්නේත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ම පමණි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනා ඕනෑම මිනිසෙක් මට ත්‍රස්තවාදියෙකි.මම අතිවිශේෂ පුහුණුවක් ලබා යුද්ධ හමුදාවේ අතලොස්සක් සමත්වන දිගුදුර විහිදුම් පාඨමාලාව සපුරා සටන් බිමට අවතීර්ණ වුණෙමි. විශේෂ මෙහෙයුම් වල අටේ කණ්ඩායම් වල සහෝදර සෙබලුන් එකා පිට එකා මිය යද්දී යුධ බිම අතහැර පලා නොයා උපක්‍රමශීලී ලෙස සටන් කෙරුවෙමි.යුද්ධය අවසානයේත් මගේ භූමිකාව

අවසන් නැත. මගේ රටේ මගේම සහෝදර සෙබලුන් ඝාතනය කරන්නට හමුදාව පාවා දුන් නරුමයෙක් සොයා මම මෙහෙයුමේය. රටකට

ආදරය කරන්නට නිළ ඇඳුමක් අඳින්නට උවමනා නැත. ත්‍රස්තවාදීන්ට එරෙහිව අවි ගන්නා අපිත් දූශිත දේශපාලකයන්ට එරෙහිව හඬ නගනා ඔබත් සැබෑ දේශප්‍රේමීන් ය. ඒ නිසාම රටකට දිවි දෙවෙනි කොට ආදරය කරන්නේ හමුදා සෙබලුන් පමණක්ම නොවේ.”

 

මම කර්නල් ඩිල්ශාන් චමීර

Details
ISBN
9786249767201
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහසොහොන්

Reviews are published once a member of our team has read them.