Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහාවංශය 2
About this book

“යම් ජන නායකයෙක් පින් හෝ පව් කරන්නේ ද සිය රටවැසි මහජනයා ද ඔහු විසින් කරනු ලබන ඒ ඒ දෙය දැක එය කරන්නාහ. නුවණැත්තා මෙකරුණ හොඳින් දන්නේය......”
(26 වෙනි ගාථාව - සතළිස් සතරවන පරිච්ඡේදය)

“මා විසිනුත් සැපත ලබාදෙන යහපත් ක්‍රියාවක් මොහු වෙනුවෙන් කළයුත්තේය. පූර්වයෙහි තමන්ට උපකාරී වූ පුද්ගලයාට පෙරළා උපකාර කිරීම සත්පුරුෂයන්ගේ ධර්මයකි.’ (උපකාරෝ හි සාධූනං ධම්මෝ පුබ්බෝපකාරිනෝ).....”
(31 වෙනි ගාථාව - සතළිස් පස්වන පරිච්ඡේදය)

ISBN
9789556871821
පිටු ගණන (Pages)
293
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහාවංශය 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.