මැක්සිම් ගොර්කි තෝරාගත් කෙටිකතා
About this book
මිනිස් වර්ගයාට ආදරය කිරීම අරමුණු කරගත් මැක්සිම් ගෝර්කිගේ නිර්මාණ ශ්‍රමය අගය කරන සාරධාර්මික ලෝකයක් නිර්මාණය කිරීමට උදව් කරතැයි ඉංග්‍රීසි ජාතික ලේඛක එච්.ජී.වේල්ස් කීවේය.
මෙම කෙටිකතා එකතුවෙන්ද ප්‍රදර්ශනය වන්නේ මැක්සිම් ගෝර්කි නමැති අසහාය ලේඛකයාගේ එකී අනුපමේය මිනිස් සාරධර්ම සම්භාරයෙන් ඇබිත්තකි.
Details
ISBN
9789555913218
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review