මල් අහිමි කාර්තු
About this book
ඔහු ඒ අතක් මගේ කම්මුලකට තැබුවේය. මුළු කම්මුලම හිරවැටී ගියා වගේ මට දැනිනි... මොහොතකින් ඔහු අනෙක් අතත් මගේ අනෙක් කම්මුල මත තබා මගේ මුහුණ ඉහළට එසෙව්වේය... මොහොතක් ගැහෙන මුවින් මගේ මුහුණ දෙස බලා උන් ඔහුගේ ඇස් වල කඳුළු පිරුණේය..
“මට සමාවෙන්න සර්”
මම ඒ ඇස් දිහා බලාගෙනම දෙඅත් එකතුකොට මුමුණා ගත්තෙමි.
“එපා සර් කියන්න එපා මට...”
ලවන් එක්වරම මා වැරෙන් ඒ පපුවට තුරුලු කොට ගත්තේ මට හිතන්නවත් ඉඩක් නොතියාය...
ඔහුගේ පපුවට මගේ දෙඅත් තද වී තිබිණි. එක් වරක් මට ඔහු වැළඳ ගන්නට හිතට ආ සිතිවිල්ල අවසන් වූයේ මගේ දෙඅත්ද ඔහුගේ බද වටා එතීමෙනි.
Details
ISBN
9786245784318
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review