Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මට ඔබ නැති හෙටක්

මට ඔබ නැති හෙටක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔහු දකින්නට හදවතෙහි බලාපොරොත්තු සුන්ව ගියේ මා තව තවත් වේදනාවක ගිල්වමිනි. එකම වතාවක් මට ඔහු දකින්නට වුවමනාය. අප මෙහෙම වෙන් වන්නට හිතා ආදරය කලා නොවේ. ඔහු ළඟ ගෙවන ජීවිතය ගැන හීන කොතරම් හදවතේ හි තිබිණිද. ඔහුගෙන් හිස්වුන තැනට කිසිදාක කිසිවෙකුට ළංවිය නොහැකි වනු ඇත. මා අනාගතයේ කා ළඟ නතර වූවද සාරංගට තරම් කිසි- වෙකුට පෙම් කරන්නට මට පහසු නොවනු ඇත. යළිත් ප්‍රේමය ගැන විශ්වාසයක් මේ හදවතට කිසිදාක නොදැනෙනු ඇත.

ISBN
9786245784202
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මට ඔබ නැති හෙටක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.