ඔබ නැති මා
About this book
දිලක්ෂ, වෛද්‍යවරයාට ස්තුති කළේය. වෛද්‍යවරයා සිනහවක් නඟාගෙන හිස සලා දැන් නූර්යට හොඳටම හොඳයි කීවේය. ඉතින් හරිහැටි සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ එහෙමය. අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය. බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය මඟහැර ගත්තාය. මම සඳැල්ලට වී බොහෝ වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි. එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ. දනිමි. ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට නොඑනු ඇත. හෙමින් හෙමින් ආයෙමත් මම කාමරයට ඇතුළු වීමි. මේ වේදනාව දැන් ඉතිං නිමාවිය යුතුය.
Details
ISBN
97896245834358
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review