මල් පිපීමත් ප්‍රේමයක්
About this book
ගහක් ගානේ මල් පිපෙන්නේ
ආදරේකින් නම්
සුවඳ මල් මිට අරන් දෝතින්
ඔබ සොයා එන්නම්
එදා රෝබරෝසියා ගස් යට
බිමත් මල් පිපිලා
අපේ පියවර ලකුණු හංගා
කඳුළු බිඳු තිව්වා
මතක ඇහැරේ බලන හැම තැන
සුසුම් වැල් මැව්වා
මෙදා ඔබ මා සොයා ඇවිදින්
ආදරෙයි කිව්වා
Details
ISBN
9786246001179
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review