Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් වැහි

මල් වැහි

About this book

සිත් අල්ලා ගැනීම අත් අල්ලා ගැනීම තරම්

පහසු නැති බැව් ඇය ඔහුගෙන් උගත්තාය.

ඉතිං ප්‍රේමය යනු එයයි. සීමාවක් නොමැති,

සීමාවකට කොටු කළ නොහැකි, ආදරය යනු පුදුමාකාර නැඟීමකි.

ඇයගේ සිත තුළ ඔහු කෙරෙහි ඇති ප්‍රේමය

ජීවිතය නිමවෙන තුරාවට ඇයගේ සිතෙන් පන නොවෙනු ඇත.

ඉතින් ඉඩෝරය පරදා වැටෙන මල් වැස්ස මෙන්

ගතට සිතට සැනසීම ගෙනෙනා මල් වැහි පොද ඔහුය.

ඉතිං මේ ප්‍රේමය සැමදාටම ඔහු නමින් වැටෙනා මල් වැස්සකි.

ISBN
9786245671175
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් වැහි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.