Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙවෙනි පරිච්ඡේදය

දෙවෙනි පරිච්ඡේදය

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"රළු පිරිමි පපුවලත් නොකිව්වට මහා ගොඩාක් ආදරේ තියෙනවා කියලා විතරක් මතක තියාගන්න සුදු මැණිකේ.” - ආදිෂ දෙනුවන් වීරසේකර 

"මිනිස්සු ඉපදෙනකොට තමන්ට ඕනි විදිහට ජාන තෝරගෙන ඉපදෙන්නේ නෑනේ අක්කා. එයාලා ඉපදෙනකොට ඒක ස්වභාවිකව ලැබෙන දෙයක්. සමහර අය ඉන්නවා ගැහැණු ගැහැණුන්ටන් පිරිමි පිරිමින්ටන් ආකර්ෂණය වෙන. ඒක එයාලගේ වරදක් නෙවෙයි. සොබාදහම ඒ අයට දීපු විදිය වගේම ඒ දේවල් උත්පත්තියෙන්ම හැඟිම් දැනිම් වෙනස් වෙලා ඒ එන විදිහ. ඒ නිසා ඒ අයව අපි පිළිකුල් කරන්න හොඳ නෑ. මොකද එයාලා හිතලා ඒ දේවල් වලට ඇබ්බැහි වෙනවා නෙවෙයි. ඒ දේවල් ස්වභාව ධර්මයට ඕන විදිහට නිර්මාණ වුණු දෙවල්. ඒක මානසික ලෙඩක්වත් පිළිකුල් කරන්න ඕන දෙයක් නෙවෙයි මම නම් හිතන්නේ අක්කා.”

ISBN
9786245671663
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙවෙනි පරිච්ඡේදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.