Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනුනාද
About this book
"ආඩම්බර ගෑනියෙක් වෙන්න. ගෑනු ලස්සන එතකොට. ඒත් මට විතරක් ආඩම්බරකම පෙන්වන්න එපා. එහෙම උනාම මට ඔයා ලඟදි ඕනාවටත් වඩා මුරණ්ඩුකම් පාන්න සිද්ද වෙනවා මේ විදියට.” "ගෑනු ආසම ආදරේ පිරිච්ච පිරිමි පපුවකට තුරුළු වෙලා ආදරේ විඳින්න. ඒත් ඒ දේ ඔයා හිතන විදියටම මට දෙන්න බැරිවෙයි. ඒත් මම උපරිමයෙන්ම උත්සාහ කරනවා ඔය හිත ආයෙමත් ආදරෙන් පුරවන්න ආයු.’ - ආර්තික් -
ISBN
9786245558773
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අනුනාද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.