About this book
"පිස්සුද තමුසෙට? මගේ ලේයට පිටුපාන්න තරම් තිරිසනෙක් නෙමෙයි මම නෙහාෂා! තමුසෙත් එක්ක ඇඳක් බෙදාගන්න තරම් පිරිමිකමක් මට තිබුණා නම්, මේ දේ වගකීමෙන් බාරගන්න ඊට වඩා දහස් වාරයක හයියක් මට තියෙනවා! අනික ගැහැණියක්ව ඇඟට යට කරගෙන තමන්ගේ තෘප්තිය විතරක් සපුරාගෙන, අන්තිමට ඒ ගැහැණියව අනාථ කරලා දරුවොත් එක්ක මහමඟ දාලා යන ජාතියේ නිවට, කශේරුකාවක් නැති නිකමෙක් නෙමෙයි මම! ඒක හොඳට මතක තියාගන්නවා! ගැහැනියකට ලං වෙන්න පිරිමියෙකුට තත්පරයක ආශාවක් ඇති වුණාට, ඒ ලං වීමෙන් උපදින ජීවිතය තමන්ගේ ප්‍රාණය වගේ රකින්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒකයි නියම පිරිමිකම! ඒ පිරිමිකම ඕනවටත් වඩා මං ලඟ තියෙනවා. තමුසේ ඒක තේරුම් නොගත්තට."
- සේනිය
Details
ISBN
9786246808242
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review