Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආයෙත් වරක්

ආයෙත් වරක්

About this book

ආදරයක් හද තලා පෙලා දමන තරම් දන්නේ නෑ තවමත් නුඹ නම්..

හද තුල සිතුවිලි තෙරපෙන තරම් විඳවන්නේ නෑ නුඹ මා තරම්..

වරදක් වුයේ මා අතින්නම් දඬුවම් කරනු එපා ආදරයට නම්..

රිදුනු නුඹේ හද සුවවෙනකම් කම් නෑ බනින්න නුඹට ඇතිවෙනකම්..

විඳවන්නට බෑ තව මෙමට නම් පවසන්නකෝ ආයෙත් වරක්

සිතෙහි ඇති ආදරේ නොසඟවා මියෙනතුරු මා නුඹේ නම්...

ISBN
9786246808020
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආයෙත් වරක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.