Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / මළා කියා හිත තදකර සිටින්නද - කාව්‍ය සංග්‍රහය

මළා කියා හිත තදකර සිටින්නද - කාව්‍ය සංග්‍රහය

About this book

බිඳ බිඳ බොඳව යන විට බාලොලි        සිහින

මඳ මඳ හමන පවනත් කටුසර        ගෙනෙන

විඳ විඳ නොවිඳ අත්හළ මැදියම්            පවස

සිඳ සිඳ සිඳෙන නිහඬව මැදිවිය            සමඟ

Details
ISBN
9786246675158
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මළා කියා හිත තදකර සිටින්නද - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.