Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / තුංග වූ මතක මැදුරකි

තුංග වූ මතක මැදුරකි

ප්‍රකාශක (Publisher): KBOOKS
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

දුකකට තැවුම් ලෙස 'මුතු' කැට බිහිවෙන්නේ
වදනින් නොපෑ දුක තෙරපා හිනැහෙන්නේ
අධි බර සුසුම් ළය සඟවන ගැහැනුන්නේ
ඒ හින්දා ද ඔබ දත 'මුතු' සම වෙන්නේ

ISBN
9786245737284
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුංග වූ මතක මැදුරකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.