Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මල්ගුඩි පාසල් දවස්
About this book
මානි සද්දන්තයෙක්. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි. සමහර ආදි සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.
ISBN
9789556766219
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල්ගුඩි පාසල් දවස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.