රසකැවිලි වෙළෙන්දා
ගම්බද දෙමාපියන් යටතේ චාම් ජීවිතය ද, භගවත් ගීතාවේ ආභාෂයෙන් ආගමානුකූල හැදියාවද, මහාත්මා ගාන්ධි තුමාගේ ඇසුරෙන් ජාත්‍යාලයද ඇතිකරගන්නා ජගන්, ජාතික ව්‍යාපාරය, උද්ඝෝෂණ, රෝහල හා සපිරි ගෙය හරහා රස කැවිලි වෙළඳාමකට බැස, සාධාරණව උපයා නගරයේ හොඳ නමක් ඇති කර ගනී.
සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි.
තම සුපුරුදු උපහාස රසය ලියන හැම වගන්තියකටම හිමින් සීරුවේ කවන නාරායන්, මේ පිය-පුතු දෙදෙනාගේ කතාව, පැරණි පන්නයේ ගෙයක්, මුද්‍රණාලයක්, පාසලක්, කඩවීදියක්, රසකැවිලි සාප්පුවක් සහ නටබුන් කෝවිලක් හරහා ප්‍රධාන චරිත කීපයක් ඇතුළු අනු චරිත ගණනාවක් යොදමින් ඉදිරිපත් කරන මේ සක්චරිතමය ඉංග්‍රීසි ප්‍රබන්ධය, තම සුපුරුදු සරල සුගම ශෛලියෙන් සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන සිංහලයට පෙරලා ඉදිරිපත් කරන්නේ පාඨක සිත් ඒ වෙත ආදරණීයව බැඳ තබා ගනිමිනි.
-සමුද්‍ර වෙත්තසිංහ-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
AthulaGood
-
ASASASASASASASAS SXDSD
-
NsjsJsj
-
NsjsJsj
-
NsjsJsj