මම නීල්
About this book
"හෙලෝ...”
ඒ සිය ප්‍රිය බිරිඳගේ අයියාගේ කටහඬ ය. ඔහු ඉන්නේ කොළඹ කාර්යාලයේ ය.ඇමතුම ආවේ කොළඹ සිට ය.
“අන්න අරූට බෝම්බ ගහලා...මරලා...''
අයියා, නීල්ට කියන්නේ විස්මය මුහුණේ දල්වාගෙන විය යුතු ය.
‘ආ... බෝම්බ ගහලද?...'
'ඔව්... ඌ මැරිලා...'
'ආහ්..’
නීල් නොදැනම සැනසුම් සුසුමක් ඔහුගෙන් පිටව යන්නේ ය. එය තාත්තාගේ ආත්මයට තමන් එක් කළ මඳ පවනක් වනු ඇත. තමන් නිසා මගේ තාත්තාට මැරෙන්න සිද්ධ වුණා කියන හැඟීම ඔහු තුළින් ලිහිල් වන්නේ, මෙවැනි ඝාතන සිදුවන විටදී ය. කිසිවකු විසින් හෝ එය කරනු ලැබිය යුතුය.
Details
ISBN
9786242042671
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review