Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මං ආදරේ දීලා බේසමක් ගත්තා

මං ආදරේ දීලා බේසමක් ගත්තා

ප්‍රකාශක (Publisher): Sayura Publications
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මෙහෙම කවි ලියැවුණා නම්
ළඟ උන්නු දවස්වල
ඇතැම් විට උඹත් ඉවසන් ඉඳියි
දරන්නම අසීරු තැන්වල.

ගහකොළත් හිනා වෙනවා දැන්
නිතරෝම කින්ඩියට
කපා ගන්නද සව් කරදහි මලක්
හිටවා ගන්න එම්පිටියක

ISBN
9786246223397
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මං ආදරේ දීලා බේසමක් ගත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.