My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
පාට පාට හීන උලපු
නේක නේක හැඟුම් ඔබපු
හීන පිරුණු සාප්පුවක
අයිතිකාරියක්..
කළු පැහැයට ඇලුම් කරපු
කළු වැඩි තැන් අතින් මකපු
එහිම සොඳුරු පාට සොයන
පාටකාරියක්.
දඩබ්බරම හිතක් දරපු
මුරණ්ඩු සිතුවිලි වපුරපු
ඒ අස්වනු නෙලන්න යන
හීනකාරියක්.
Author | අමාලී ඇහැළියගොඩ - Amali Eheliyagoda (1) |
---|---|
Publisher | සුරස - Surasa (fast publishing) (656) |
ISBN | 9786242041223 |
---|---|
පිටු ගණන | 79 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |