Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මං නැතිදා

මං නැතිදා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මං නැති දා" නම් වූ මේ නවකතාව මගින් ලීල් ගුණසේකර මහතා දිසාපතිවරයකු වශයෙන් නුවර කලාවියේ රාජකාරී කළ යුගයේ එහි අහිංසක ගැමි ජනතාවගේ දෛනික ජීවිතය හා ජීවන ප්‍රශ්න පිළිබඳ කදිම විවරණයක් ගෙන දෙයි. ඔහුගේ "පෙත්සම" හා "අත්සන" නම් නවකතාවල චරිත මුහුකුරා ගොස් කරන ලද විග්‍රහයක් මෙම "මං නැතිදා" නව කතාවෙන් පිළිබිඹු වෙයි. පියෙකු තමා නැති කල දරුවන්ට යන කල දසාව ගැන සිතන සැටි මෙම නවකතාවෙන් අනාවරණය වේ. වැඩිහිටියන් පිළිබඳ උනන්දුවක් දක්වන මෙකලට "මං නැතිදා" විශේෂයෙන් කාලෝචිත ය. අපට ආවේණික වූ ගුණ ධර්ම නූතන සමාජ වෙනස්කම් තුළ දියවී යන විට ඒවා ආරක්ෂා කර ගැනීමට දරන යහපත් ප්‍රයත්න "මං නැතිදා" හි චමත්කාර ලෙස කර්ණාට ආවේණික පරිදි නුවරකලාවිය බසින් ඉදිරිපත් කර ඇත.

ලීල් ගුණසේකර මහතා අපේ දක්ෂ පරිපාලකයෙකු සිවිල් සේවකයෙකු හා සාහිත්‍ය නිර්මාණකරුවෙකි. "මං නැතිදා" නව මුද්‍රණය අපේ ජන ජීවිතය ගැන උනන්දුවක් දක්වන පාඨකයින්ට ආස්වාදයක් ගෙනදෙනු නො අනුමානයි.

මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා

ISBN
9789555739634
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මං නැතිදා
This book මං නැතිදා ලීල් ගුණසේකර
රු. 261.00 රු. 290.00
නරලොව හොල්මන් චන්ද්ර අනගිරත්න
රු. 495.00 රු. 550.00
2 books selected
රු. 756.00 රු. 840.00
Save රු. 84.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මං නැතිදා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.