Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැනරිං මැඳුරේ අබිරහස

මැනරිං මැඳුරේ අබිරහස

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඒ අවස්ථාවේ දී මම, සැඟැව හුන් තිරපට පිරිපසින් ඉවත් වු අනෙක් කාමරය තුළට පැන ගතිමි. සිදු වූ දැයින් සන්ත්‍රාසයට පත් ව මම යම් වෙවුලුම් ගත් සිරුරින් යුතුව සිටියෙමි. මහලු මිනිසා වාඩි ගෙන හුන් අසුනෙහි පහළට රූරා ගොස් සිටියේ ය. ඔහු ගේ පිටෙහි විශාල මොල්ලියක් මතු වූ ගියා සේ පෙනෙන තුරු ඩ්‍රෙිසිංගවොම ඉහළට ඇඳී ගුළි වී තිබිණ. රන්මුවා උපැස් යුගලය තව දුරටත නාසය මත රැඳි තිබිය දී ම ඔහු ගේ හිස පසෙකට ඇල වී එල්බෙමින් තිබුණු අතර මැරුණු මාළුවකුගේ මෙන් ඔහු ගේ කුඩා මුඛය විවර ව තිබිණ. ලේ ගලා යමින් තිබුණේ කවර නැනෙකින් ද යන්න මට දැක ගත නොහැකි විය. එහෙත්, තව දුරටත් ගෙවීම මතව ලේ වැගි රෙන හඬ මට ඇසිණ. ඉටි පහනෙහි ආලෝකය මුළුමනින් ම ඇයගේ මුහුණු මත පතිත වද්දී ඈ ඔහු පිටිපසින් සිට ගෙන හුන්නා ය. දෙ තොල එකට තද වී ඇය ගේ දෑස දිලිසෙමින් පැවැති අතර, ඇය ගේ දෙ කොපුල මතට යම් තරමක පැහැයක් පැමිණ තිබිණි. කෙදිනෙක හෝ මා දැක සිටි මැදිවියේ පසු වූ සුන්දරතර ගැහැනිය ඇය බවට පත් කිරීමට ඒ අවස්ථාවට ඇවැසි වූවා සේ විය.
ISBN
9786245858095
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැනරිං මැඳුරේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.