Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මනසෝද්ගමනය

මනසෝද්ගමනය

About this book

මනසෝද්ගමනය තුලින් කියන්නට උත්සාහ දරන්නේ, අද වන විට ගෙදර තම පවුලෙන් පටන් ගෙන සමස්ථ සමාජ ක්‍රමය පුරා නිහඬව පැතිර ඇති, දැන දැන රැවටීමේ රැවැට්ටවීමේ ආඬි ක්‍රමය පිටු දැකිය යුතු බවයි. එමෙන් ම නම රට ජාතිය අඩු තක්සේරු කරමින් වහල් මානසිකත්වය ඔටුන්නක් සේ සළකා, ස්වයංපෝෂිත, නීරෝගි ජීවන රටාව විනාශ කරදැමීමේ පාපකර්මයට සම්මාදන් නොවිය යුතු බවයි. බුදු දහම විශ්ව ධර්මතාවයේ ත්. සියලුම යහ දර්ශන වාදීන්ගේ ත් ආගමික උල්පත වූ බව නොවැළැක්විය හැකි බවයි. මෙහි ඇතුළන් කෙටිකතා කියවා ඔවුගේ මනසෝද්ගමනය ද වැඩිදියුණු වේවා!

ISBN
9789554379206
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනසෝද්ගමනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.